You Don’t Mess With The Zohan [2008]


හික් හික්..මේක ගැන නම් ලියන්න හිතෙනකොටත් හිනා යනව..හොද ෆිල්ම් එකක්..හිනා යන කොමඩියක් කියන්න පුලුවන්..කාලෙකින් කොමඩි මූවි එකක් බැලුවෙ නැත්නම් මේක බලන්න කියල තමයි කියන්න තියෙන්නෙ..මේක වෙනස් තේමාවක් ගත් චිත්‍රපටයක්..මේ සෝහාන් කියන්නෙ සුපර් මෑන් වගේ චරිතයක්..අසාමාන්‍ය ශක්තියක් එහෙම තියන වෙඩි වදින්නේ නැති පොරක්..මෙයා හමුදා නිලධාරියෙක්,හමුදාවට අවශ්‍යම කෙනෙක්..කොහොම උනත් සෝහාන්ගෙ එකම ආසාව නම් බාබර් කෙනෙක් වෙන එක..යුද්දෙකට ගිහින් ආවත් නිදාගන්න ගියාම අඩනව තමන්ගේ ආසාව මතක් වෙලා..මේ නගරයේ ඉන්නව සෝහාන් වගේ තවත් ශක්තිමත් පොරක්,කොහොම හරි දවසක් මේ දෙන්නගෙ ෆයිට් එකක් යනව (හිනා යන විදියෙ ෆයිට් එකක්)මේකෙන් සෝහාන් පැරදුනා වගේ පෙන්නල පොර ඇමරිකාවට යනව බාබර් කෙනෙක් වෙන්න..කෝලම් නෙද කතාව?බලන්නකෝ එයාට එහෙදි හොද බාබර් කෙනෙක් වෙන්න පුලුවද කියල?හොදට හිනා යන ෆිල්ම් එකක්..බානව නම් ලින්ක් එක පහළ ඇති..

මෙන්න ලින්ක් එක!

7 Responses to You Don’t Mess With The Zohan [2008]

  1. -බිன்ku- පවසයි:

    මේකත් අවුලක් නැහැ තමා, ඒත් මේ වගේ එකක් කොහෙදො බලලා තිබ්බා මම. මචෝ මේකට දිලා තිබ්බ විස්තරේ පොඩ්ඩක් වැඩියි, එහෙම කිව්වාම ෆිලිම් බලන්න ගියාම අගේ අඩු වෙයි. එකයි මම කලිං පරිස්සම් වෙන්න කිව්වේ.

  2. ගයන්ත පවසයි:

    ආහ්! මම ඕක බලල තියෙනවා.
    ෆිල්ම් එක ආපු දවස් වලමයි බැලුවෙ.
    මරු ෆිල්ම් එක…

  3. පොතේ ගුරා පවසයි:

    @Anonymous! තෑන්ක්ස් මචං..මම බලන්නම්…

    @-බිன்ku- මේ කතාවෙ හොද හ‍රිය පටන් ගන්නෙ පොර ඇම‍රිකාවට ගියාට පස්සෙ මචො..ඒකයි ටිකක් වැඩියෙන් විස්ත‍ර දැම්මෙ..අනික මේක කොමඩියක් නිසා කතාව අහනවට වඩා බලනකොටනෙ රසයක් ලැබෙන්නෙ..කොහොම උනත් මම මින් පස්සෙ ලිපි ලියනකොට මේ අදහසත් හිතේ තියාගන්නම්.. 🙂

    @ගයන්ත..ඔව් බන්..පට්ට ෆිල්ම් එක..

  4. BEAUTIFUL SRI LANKA පවසයි:

    මම් මේක බැලුව මරු ෆිල්ම් එක

  5. රිවස් පවසයි:

    පට්ටම පට්ට.මම බලපු හොදම කොමඩියක්.තනියම සද්ද අඩු කරල බලන්න මුගෙ අමෙරිකාවෙදි නම Scrappy Coco

ප්‍රතිචාරයක් ලබාදෙන්න