No Country for Old Men (2007) | තණ්හා..ආශා….!

oබහුත‍්රයක් දෙනා බලල ඇති කියල හිතන ෆිල්ම් එකක් ගැන මේ කියන්න යන්නෙ..මේක බොහොම සාමාන්ය කතාවක්,මුදල් පසුපස යන දෙන්නෙක් ගැනයි කතාව,ඒ උනත් ප‍්රධාන සිද්දියෙන් පස්සෙ තමයි කතාවෙ වැදගත්ම හ‍රිය තියෙන්නෙ..මෙන්න මෙහෙමයි කතාව ගලාගෙන යන්නෙ..එක්ත‍රා භයානක මිණීමරුවෙන් පොලිස් නිලදාරියෙකුත් ම‍රල පැනල යනව..දැන් වෙනත් සිද්දියක්..එක්ත‍රා පුද්ගලයෙක් කාන්තාරයේ සතුන් දඩයම් ක‍්රමින් ඉන්නව..ඔහු සතෙක්ට වෙඩි තිබ්බත් ඒ සතා මැරෙන්නෙ නෑ..ඌගේ ලේ පාර දිගේ යනකොට මොහුට දකින්නට ලැබෙනව ජීප් වගයක් නවත්තල තියෙන බව..මොහු මේ ළගට ගියාම දකිනව සැමතැනම මිණී විසිරී ඇති බව..ඔහු මේ වාහන ප‍රීක්ෂා ක‍්රල බලනකොට දකිනව මේවයේ මත් කුඩු තියෙන බව..එක් වාහනයක සිටිනව පණ අදිමින් සිටින මිනිසෙක්..මොහු ඒ පුද්ගලයා ගැන වැඩිය හිතන්නෙ නෑ ඒ මොහොතෙ..තවත් වට පිට බලනකොට ඔහු දකිනව ඉතා විශාල මුදල් ප‍්රමාණයක් අඩංගු බෑගයක්..සියල්ලම එහෙම තියෙද්දි ඔහු මේ බෑගය අරන් ගෙද‍ර යනව..නමුත් නින්දට ගියාම ඔහුට මතක් වෙනව අර පණ අදිමින් සිටි මිනිසාව..මොහු වතුරත් අරගෙන ඒ පුද්ගලයා බලන්න යනව..ඔහුට එතනදි මුහුණ දෙන්න වෙන්නෙ ලොකු ක‍රද‍රයකට..ඒ මොකද්ද කියල බලන්න ඕන නම් බලන්න වෙයි මේ ෆිල්ම් එක! ඇත්තටම මේ ෆිල්ම් එකේ සල්ලි පසුපස හඹායාමටත් වඩා වැඩි දෙයක් තියෙනව..Crime,Drama,Thriller,Action ආදී ලෙස වර්ගීක‍්රණය ක‍රන්න පුලුවන්,හොද ෆිල්ම් එකක්!

ලොව හොදම චිත‍්රපට අතුරින් 106 වෙනි ස්ථානය හිමි,ඔස්කාර් සම්මාන 4ක් හා තවත් සම්මාන 93ක් ලබාගත් මේ චිත‍්රපටය

මෙන්න මෙතනින් බාගන්න!

6 Responses to No Country for Old Men (2007) | තණ්හා..ආශා….!

  1. පිටස්තරයා පවසයි:

    නියම චිත්‍රපටියක්. 2007 වසරේ ඔස්කාර් සම්මානත් දිනා ගත්තා.

    සල්ලි වලට යන තරඟය.

  2. Gayan Sutherland පවසයි:

    niyamai kiyanne niyamai supereb movie ekak mulin nam wasa kemmali eth passe mama deparak baluwa mara amuthu movie ekak

  3. -බිன்ku- පවසයි:

    මම ආසම එකක් මේක! අනිවා බැලිය යුතු ඒකක්

  4. පොතේ ගුරා පවසයි:

    ඒකනෙ මචන්ස්ලා! වැඩිය කට්ටිය මේක බලල නෑ වගෙ..ලස්සන ෆිල්ම් එක!

  5. රිවස් පවසයි:

    මේක හොද ෆිල්ම් එකක් මුත් මට නම් boring .අරූ පස්සෙන් එලවනව මූ තෑන් මාරු කර කර කට්ටි පනිනව.ඊට එහා දෙයක් නෑ.තරහ වෙන්න එපා ඒක මගෙ අදහස

  6. පොතේ ගුරා පවසයි:

    @රිවස් ! පිස්සුද බන් එහෙම ත‍රහ වෙනවද.. 🙂 ඒ මුල් සිද්දියට වඩා කතාව තියෙන්නෙ ඒකෙන් පස්සෙ බන්..

ප්‍රතිචාරයක් ලබාදෙන්න