The Usual Suspects (1995) | බලනව නම් මේන්න බඩු!

the_usual_suspects_dvdමේ කියන්න යන කතාව ඇත්තටම පැටලිලි සහගත ඒ වගෙම ගොඩක් ලස්සන එකක්..මම හිතන්නෙ මේ ෆිල්ම් එකෙන් පස්සෙ තමයි මෙහෙම කතා තියෙන ෆිල්ම් එන්න ගත්තෙ..ලොව හොදම ෆිල්ම් අත‍රෙන් 22 වන ස්ථානයේ තියෙන මේ ෆිල්ම් එක ඕනම කෙනෙක් බැලිය යුතු ෆිල්ම් එකක්..ඔයාලට මේකෙ කතාව කියන්න මට ආයෙ මේ ෆිල්ම් එකේ මුල් ටික බලන්න උනා..මෙන්න මෙහෙමයි කතාව ගලාගෙන යන්නෙ..එක්ත‍රා නැවක මිනී මැරුම් ගනනාවක් වෙනව..අන්තිමට ඒ නැවත් ගිනි ගන්නව..මේ සිද්දිය මුල් ක‍රගෙන තමයි කතාව පටන් ගන්නෙ..ඇත්තටම පිළිවෙලට ලියන්නත් අමාරුයි..දැන් මීට මාස 6කට කලින් වුන සිද්දියක් කියන්න යන්නෙ..එක්ත‍රා තුවක්කු පිරවූ ලොරියක් පැහැරගැනීමකට සැකපිට පුද්ගලයන් 5ක් අතඩංගුවට ගන්නව..මොවුන් එකිනෙකාව අදුරන්නෙ නෑ..මේ අය සිරගෙද‍රදි අදුරගන්න අත‍ර පසුව එකට වැඩ ක‍රන්න ගන්නව..දැන් ආයෙත් වර්ථමානයේ..මේ සිද්දිය කියන්නෙ මේ පුද්ගලයන් 5 දෙනාගෙන් එක්කෙනෙක්,ඉතුරු 4 දෙනාම මියගිහින්,ඔවුන්ගේ මිනී තියෙනව අර මම මුලින්ම කිව්ව නැවේ..මේ ඉතුරු වුන පුද්ගලයාගෙ කතාව තමයි අපිට බලන්න තියෙන්නෙ ෆිල්ම් එකේ..ආහ්..ඔවු මම දන්නව විස්ත‍රේ නම් බ‍රපතල විදියට පැටලිලි සහගතයි කියල..ඇත්තටම කතාවත් ටිකක් එහෙමයි..ක‍්රියාදාම,අභිරහස්,අප‍රාධ ආදිය අඩංගු චිත‍්රපට බලන්න ආස හැමෝම බැලිය යුතු චිත‍්රපටයක්..

ඔස්කාර් සම්මාන දෙකක් හා තවත් සම්මාන 22ක් දිනාගත් මෙම

චිත‍්රපටය මෙන්න මෙතනින් බාගන්න!

13 Responses to The Usual Suspects (1995) | බලනව නම් මේන්න බඩු!

  1. Uraj Deemantha පවසයි:

    එළ එළ බාමින් පවතිනවෝ………!! 😀

  2. රොයිලි පවසයි:

    ඔන්න එහෙනම් මමත් බාන්න දැම්මෝ……!!!!!!

  3. නිර්නාමික පවසයි:

    mamath banawooooooooo.thx machooooooo

  4. පොතේ ගුරා පවසයි:

    එළ…තුන්දෙනාම ෆිල්ම් එක බලල කියන්න කොහොමද කියල! 😀

  5. Subhash පවසයි:

    Well well

    Today inexpertly I happened to see your blogg and I felt it’s amazing. Actually also I am kind of person who love the movies but unfortunately after I got married and had my kid I lost my chances to watch movies I mean it is been drastically reduced, though I felt that your blog is very important one and it will help people who love movies and people who wanna know what is the good movies. Same time I will try to send you some names of good movies I watched (I couldn’t read all of your blocg coz I m right now in the office) what I have to say to you is what you do is great.
    Thank you very much and keep it up.. !

    Subhash

  6. Subhash පවසයි:

    Sorry the 1st para should be not inexpertly it should be unexpectedly

  7. පොතේ ගුරා පවසයි:

    @Subhash! බොහෝම ස්තූතියි සහෝද‍රයා,ඇත්තටම මට සතුටුයි මේ වැඩේදි හැමෝම මාත් එක්ක ඉන්න එකට..ඔයාට පුලුවන් වෙලාවක හොද ෆිල්ම් වල නම් ටිකක් එවන්න,මට වගේම මේක කියවන හැමෝටම වැදගත් වේවි…සුබ දවසක්!

  8. Subhash පවසයි:

    Machan, i wish i had Sinhala fonts to share my real feelings.
    Well I really had kind of big collection of good movies in DVD format with black cases (about 250 movies). i collect them among 2 or 3 years. Unfortunately i kept them all in my book rack which everyone can see all of them and now I think I have quarter of them coz most of my movies been borrowed by “Friends” and not returned. Hopefully I can give you what i have some day when i came back to Sri Lanka.

  9. ශිරන්ත පවසයි:

    ඹන්න මමත් දැම්මා …….

    බාමින් පවතිනවා…………….

    එළ…………….!!!!!!!!!!!!!!!!!

  10. නිර්නාමික පවසයි:

    ela wedakne bro “sinhalen baiscope” but films are in “Cinamascope”
    Good work

  11. ගල්ලේ බඩා පවසයි:

    film eka nam bAluwe nA. dhAn baaganna hadhannea

  12. ගල්ලේ බඩා පවසයි:

    ෆිල්ම් එක නම් බැලුවෙ නැ. දැන් බාගන්න හදන්නේ

  13. පොතේ ගුරා පවසයි:

    එළ..කස්ටිය ෆිල්ම් එක බලල පුලුවන් වෙලාවක කියන්නකො කොහොමද කියල.. 🙂

ප්‍රතිචාරයක් ලබාදෙන්න