The Pink Panther 2 | හී හී හී…හික්z…

the-pink-panther-2-movie-posterThe Pink Panther 1  චිත්‍රපටයට ආස කල හැමෝටම හොද ආරන්චියක් දෙන්නයි මේ හදන්නෙ..මතකනෙThe Pink Panther1  ෆිල්ම් එක කොච්චර හිනා යන එකක්ද කියල?මේකත් ඒ වගේම තමයි..හොදට හිනා යනව..ඒ වගෙම කතාවත් හොදයි..මේකෙ පළමුවන චිත්‍රපටය බැලුවෙ නැත්නම් ඒකත් බලල මේකත් බලන්න කියල තමයි කියන්න තියෙන්නෙ..කොහොම උනත් මෙන්න මෙහෙමයි කතාව යන්නෙ..ලෝකයේ වටිනාම වස්තූන් හොරකම් කරන පුද්ගලයෙක් ඉන්නව ‘ටොනේඩෝ’ (කුනාටුව ) කියල..ඔහුව අල්ලන්න රටවල් ගනනාවක් තමන්ගෙ හොදම පරීක්ෂකවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් හදනව..මේ කණ්ඩායමට ප්‍රංශයෙන් එකතුවෙන නිලදාරිය (කෲසෝ ) ගමන පටන් ගන්නකොටම ප්‍රංශයේ පින්ක් පැන්තර් කියන වටිනා මැණික ‘ටොනේඩෝ’ විසින් හොරකම් කරනව..මේ හොරාව අල්ලන එක තමයි කතාව..ෆිල්ම් එක නම් ඇත්තටම හොදයි..හිනා යනව කෲසෝගෙ ගොන් වැඩ වලට..ආහ්..තව වැදගත් දෙයක් තියෙනව..ඓශ්වර්යා රායිත් මේකෙ ප්‍රධාන චරිතයක් රගපානව..ඒ නිසා තවත් ලස්සනයි චිත්‍රපටය..  😉

මෙන්න මෙතනින් බාගන්න

දැන් මේ දීල තියෙන්නෙ ඩීවීඩී රිප් එකක්.. 🙂

13 Responses to The Pink Panther 2 | හී හී හී…හික්z…

  1. Angel Anu පවසයි:

    ස්‌තූතියි ලින්ක්‌ එකට… පලවෙනි කොටස බෑවට තාම බලන්න හම්බ උනේ නම් නෑ… දැන් ඉතින් මේකත් බාලම දෙකම බලනවා… 🙂

  2. රොයිලි පවසයි:

    පලවෙනි එකනම් බැලුවා.නියමයි.මේකත් බාන්න දැම්මා.බලමු මේක කොහොමද කියලා. thanx link එකට….

  3. Anush පවසයි:

    Meeke aul then ahema thiyanawada?
    ammala ekka ahema balanna puluwan ekakda?

  4. පොතේ ගුරා පවසයි:

    @Angel Anu! එළ එළ..මුල් එක බලල මේක බලන්න..
    @රොයිලි! එළ මචන්..,මේකත් මුල් එක වගේම ගති…
    @Anush !නෑ මචන් එහෙම මුකුත් නෑ..පිරිසිදු ෆිල්ම් එකක්! 🙂

  5. Uraj Deemantha පවසයි:

    ෆස්ට් එක නම් පට්ට මේකත් ඒ වගේම ඇති නේද ඔයා දුන්න ලින්ක් එකේ කොපි එක හොදද ……………??

  6. පොතේ ගුරා පවසයි:

    @Uraj! මේක කැමරා කොපියක් මචන්..ඒ උනාට චාටර් නෑ..මම ස්ක්‍රීන් ශොට් දෙකක් දාල ඇති..බලපන්කො.. 🙂

  7. Uraj Deemantha පවසයි:

    ඔන්න බාලා බැලුවා ඊයේ……….!! කැමරා කොපි එකක් උනාට වරදක්ම නෑ………!!

  8. රොයිලි පවසයි:

    එල එල මචං……..පලවෙනි එක වගේම පට්ට තමයි. camera copy උනාට අවුලක් නෑ.!!!

  9. රොයිලි පවසයි:

    මේකේ ඔරිජිනල් ටොරන්ට් එකක් තාම ආවේ නැද්ද මචං

  10. පොතේ ගුරා පවසයි:

    @රොයිලි! ඊයෙ ආවෙ බන් හොද එකක්..ඔන්න දැන් ඒක දැම්ම.. 🙂

  11. රොයිලි පවසයි:

    එල එල මචං. thanx මම දැන්ම බාන්න දානවා.

  12. Uraj Deemantha පවසයි:

    අෆොයි……. 😛 දැන් ඉතින් ආයෙත් බාපල්ලකෝ…. 😀 ඔරිජිනල් එක තමා ඕනා……..!! නමුත් මම කලින් නම් බාගෙන බැලුවේ කැමරා කොපි එක…….!!

ප්‍රතිචාරයක් ලබාදෙන්න