Push (2009) | තල්ලු කරපාං..!

push2_largeඔන්න තවත් අලුත්ම,එළ ෆිල්ම් එකක් අරන් ආව..මේක විද්‍යා ප්‍රබන්ධයක්..ගොඩක් අධ්‍යක්ෂකවරු මෙහෙම චිත්‍රපට කරන්න ගිහින් අනාගත්තත් මේ චිත්‍රපටය බොහොම ලස්සනට කරන්න මේ අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියෙනව..මේ කතාව අපිව වෙනත්ම ලෝකෙකට අරන් යනව..මම කතාව පටන් ගන්නකොට ඒකෙ කියන කතාව කියන්නම්.. “මේ ලෝකෙ ගොඩක් අය සාමාන්‍ය අය විදියට ඉපදුනත් විශේෂ බලයන් සහිත අයත් ඉපදෙනව..සමහරුන්ට අනාගතය දකින්න පුලුවන්,සමහරුන්ට අල්ලන්නෙ නැතුව යම් යම් දේ එහා මෙහා චලනය කරන්න පුලුවන්,සමහරුන්ට අතීතය කියන්න පුලුවන්..ඒ වගෙම ටික දෙකෙන්ට තවත් විදේශ දේවල් කරනත් පුලුවන්” මේ ඒ අයගේ කතාවයි..හ්ම්ම්ම්…දැන් කතාවෙ කට්ටිය ගැන අවබෝධයක් තියෙනවනෙ (චරිත වල නම් Heroes ටෙලිනාට්‍ය මාලාවට සමානකම් තියෙනව..නමුත් කතාව වෙනස්..)..කතාව ගැනත් කිව්වොත් මේ විෂේශ අය අරගෙන පරීක්ෂන කරන/මරණ කණ්ඩායමක් ඉන්නව ‘ඩිවිෂන්’කියල..ඔවුන්ත් මේ අයත් අතර කතාවයි මෙහි දැක්වෙන්නෙ..වෙනසකටත් එක්ක හොද කතාවක්..එහෙනම් ඔන්න බාගන්න..ලින්ක් එක පහළ ඇති!

මෙන්න මෙතනින් බාගන්න

(මේ දීල තියෙන කොපි එකේ පහළ පොඩි කොටසක් බොද කරල තියෙනව..බොහෝ දුරට ඒ වෙනත් බාශාවක උපසිරැස තිබු ස්ථානය වෙන්නැති,ෆිල්ම් එක බලන්න ඒකෙන් කරදරයක් නෑ )

5 Responses to Push (2009) | තල්ලු කරපාං..!

  1. djbimal පවසයි:

    Machan mata nam me Kathawa allala geye nahe…
    Ubalata kohomada danne nahe..
    Bye..

  2. රොයිලි පවසයි:

    බාන්න නම් දැම්මා බලමු. බලලා ලියන්නම් කොහොමද කියලා…..

  3. Uraj Deemantha පවසයි:

    බෑවෙන්න දැම්මා මේවා බාන තරමට බලාගන්න වෙලාවක් තමා නැත්තේ මට………!!

  4. පොතේ ගුරා පවසයි:

    @රොයිලි & Uraj! එළ එළ!දෙන්නම බලල කියන්න කොහොමද කියල.. 🙂

  5. -බිன்ku- පවසයි:

    හ්ම්ම්..ලැස්තුවට දැම්මා ඔන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න