Superbad (2007) |හික් හික්..

superbad2_large1මේ කියන්න යන්නෙ ටීන් මූවී එකක් ගැන..ඔයාල American Pie චිත්‍රපට මාලාවට ආසද?එහෙනම් බලන්න මේකත්..නමුත් ඒ තරම්ම සැර 😉 නම් නෑ..කොහොම උනත් හොදට හිනා යන රසවත් ෆිල්ම් එකක්..මම මේකෙ කතාව ටිකක් කියන්නම්..එතකොට තීරණය කරන්න බලනවද නැද්ද කියල..එක්තරා යාලුවො දෙන්නෙක් ඉන්නව පුංචි කාලෙ ඉදලම එකට හැදුන වැඩුන..මේ දෙන්නාගෙ පාසල් දිවියේ අන්තිම කාලයේ සිදුවෙන දේවල් තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නෙ..මේ දෙන්න ටිකක් විතර පාසලෙන් කොන් වුනු දෙන්නෙක්,දවසක් මෙයාලට ගැහැණු ළමයි දෙන්නෙක් කියනව හවස තියෙන පාටියකට එන්න කියල..ඒකට මධ්‍යසාර අරගෙන එන්න පුලුවද කියලත් අහනව..ඔවුන් මේ වැදේ බාරගත්තත් ඔඋන්ගේ වයස 21ට අඩු නිසා නීති විරොධී විදියට තමයි මත්පැන් ගන්න වෙන්නෙ..මෙතැන් සිට තමයි කතාවෙ හොද ටික පටන් ගන්නෙ..මේ දෙන්නට ඒතුවෙන අනිත් යාලුවත් මේ වගේම එක්කෙනෙක්..මේ තුන්දෙනත් එක්ක ඒ දිනයෙදි නටන පිස්සුව තමයි අපිට බලන්න තියෙන්නෙ…ඇත්තටම කොමඩි ෆිල්ම් එකක් ගැන මෙහෙම කිව්වට අදහසක් ගන්න අමාරුයි..American Pie වගේ චිත්‍රපට වලට ආස නම් බලන්න..හොදට හිනා වෙන්න පුලුවන්.. 🙂

මෙන්න මෙතනින් බාගමු

4 Responses to Superbad (2007) |හික් හික්..

  1. අනුෂ් පවසයි:

    American Pie චිත්‍රපට මාලාව නම් 18+ උනත් ලස්සනයි.
    මේකත් එළටම අති කියලා හිතනවා.
    බොහොම ස්තුතියි.

  2. නිර්නාමික පවසයි:

    ඔන්න අපිත් හා හා පුරා කියල අලුත් site එකෙන් බාගන්න යන්නෙ…

  3. පොතේ ගුරා පවසයි:

    එළ එළ..දෙන්නම බාල බලන්නකො..මේ කොල්ලො තුන්දෙනත් උන්ට සෙට් වෙන කට්ටිය ඔක්කොමත් හෙන පිස්සු පොරවල්..දෙන්නටම මේ ෆිල්ම් එක අල්ලල යයි කියල හිතනව..

ප්‍රතිචාරයක් ලබාදෙන්න