Shooter (2007)


මේ කියන්න යන්නෙ තීක්ෂණ බුද්ධියක් ඇති මිනීමරු යන්ත්‍රයක් බදු මිනිසෙකුගේ කතාවක් ගැන..මේ ච්ත්‍රපටයේ ප්‍රදාන චරිතයත් හිට්මෑන් වගේම කෙනෙක්..කොහොම උනත් මම කතාව කියන්නම් ටිකක්..එක් සොල්දාදුවෙක්ට බාර වෙනව ස්නයිපර් ප්‍රහාරයකින් කෙනෙක් මැරීමට..මොහු මේ මෙහෙයුම සාර්ථකව නිම කළත් අන්තිම මොහොතේ සතුරු හෙලිකොප්ටරයකින් ඔවුන්ට ප්‍රහාර එල්ල කරනව..මේ මොහොතේ ඔහු හමුදා මූලස්ථානයක කතා කර උදව් ඉල්ලුත් ඔවුන්ට උදව් ලැබෙන්නේ නෑ..මේ හේතුවෙන් මේ ස්නයිපර් තුවක්කුකරුවාගේ සහායකය මැරෙනව..මේ සිද්දියෙන් පස්සෙ ඔහු හමුදා කටයුතු වල සහදාගී නොවී බොහොම ගම්බද පෙදෙසක ජීවත් වෙනව..මේ අතරතුර ඉහළ නිලදාරියෙක් එනව ඔහුව හමුවන්න..මේ නිලදාරියා මොහුව පෙලඹගන්නව විශේෂ වැඩකට…මේ කතාවෙ මුල් ටික විතරයි..මෙතනින් එහාට කිව්වොත් ඒකෙ අගය නැති වෙනව..ඒ නිසා මම නම් කියන්නෙ මේක බලන්න කියල හැමෝටම..නිකම්ම මිණීමරුවෙකුගෙ කතාවක් නෙවෙයි මෙතන තියෙන්නෙ..කතාව බැලුවොත් ඔයාලට ඒක තේරෙයි..
මේ කථාවෙ තිබුන මම ආස කරන දෙබසක් මේ..
X:-I’m supposed to be dead
been a long night

Y:-why aren’t u?

X:-Well,the the U.S government spent a lot of time and money teaching me how not to die!

මේක බැලුවොත් ඔයාලට තේරෙයි හරිම ලස්සන කතාවක් නේද කියල…ලින්ක් එක පහළ ඇති..

මෙන්න ලින්ක් එක!!

8 Responses to Shooter (2007)

  1. කේසර පවසයි:

    මේක එල, මම බලලා තියෙනවා. හොද කථාවක්.

  2. a sweet thing පවසයි:

    I dont like Mark Wahlberg!!!!!! He ruined max payne in my eyes >_< And the Italian Job remake. The original Italian job was incredible. I havent watched anything with Mark in it since then!!!!!!

  3. පොතේ ගුරා පවසයි:

    @පිටස්තරයා!ඔවු මචන්..ඒ වගෙම තමයි..

    @a sweet thing!හ්ම්ම්ම්..max payne නම් වෙනස් චිත්‍රපටයක්..මමත් ඒකට වැඩියම කැමති උනේ නෑ..නමුත් ඒකට ආස අය ගොඩක් ඉන්නව..Italian Job නම් මම බොහොම ආසාවෙන් බැලුව ෆිල්ම් එකක්..

  4. a sweet thing පවසයි:

    @ Pothey gura

    Watch the original Italian JOB!!!!!!! it was shown on TV a while back aswell. Two Jags and a Lambo Miura (all freaking expensive stylish classy etc etc classic cars now) are in the film! that alone is worth the download!

    And really AIYOOO about Max Payne… 😦

  5. ChuttaFX පවසයි:

    films godak DL karala thibbath balanna welaawak nane aiyo. puluwan unoth balana ona. thanx.

ප්‍රතිචාරයක් ලබාදෙන්න