How to Lose Friends & Alienate People (2008)


හ්ම්ම්ම්..මට හිතාගන්න බැරුව හිටියෙ මේ ෆිල්ම් එක ගැන ලියනවද නැද්ද කියල..ඒත් ඉතින් පස්සෙ ලියන්න හිතුන අමුතු ෆිල්ම් බලන්නත් ආස කට්ටිය ඉන්න නිසා..ලොකුවට ලියන්න අදහසක් නෑ මෙ ලිපිය..මේකෙ නමෙන්ම තේරෙනවනෙ මොන වගේ කථාවක්ද තියෙන්නෙ කියල..ඇත්තටම මට නම් මේ පොර ගැන මුල ඉදලම ඇති උනේ තරහක් ..මොකද පාළනයක් නැති කට හින්දා මේකෙ ප්‍රදාන චරිතය හැම දෙයක්ම අවුල් කරගන්නව..මෙන්න මෙහෙමයි කතාව..එච්චර ප්‍රසිද්ද නැති ඕප දූප පත්තරේක වැඩ කරන මාධ්‍යවේදියෙක් ඉන්නව..ඔහුගේ එකම ආසාව තමයි ප්‍රසිද්ද පුද්ගලයන් ඇසුරු කරන එක..මේ මාධ්‍යවේදියාගෙ වැඩ දැකල ප්‍රසිද්ද සගරාවක කතුවරයෙක් ඔහුව එහි වැඩට ගන්නව..නමුත් සුපුරුදු විදියට ඔහු හැමදේම අනාගන්නව එතනදිත්..නමුත් අන්තිමට ඔහු වැදගත් දෙයක් ජීවිතයට එකතු කරගන්නව..ෆිල්ම් එක බැලුවොත් තේරෙයි ඒ මොකද්ද කියල..මේ ලිපිය කියවල බලල ෆිල්ම් එක හොදයි කියල හිතෙනව නම් බාලම බලන්න…ලින්ක් එක පහල ඇති!!

මෙන්න ලින්ක් එක!

6 Responses to How to Lose Friends & Alienate People (2008)

  1. a sweet thing පවසයි:

    ahh its a beautiful movie! Simon Pegg FTW! and guys Megan Fox! She is alone worth the download 😛 😛 😛

  2. nadeera පවසයි:

    අයියේ අපිට බාන්න චාන්ස් එකක් නෑ පුඑවන් නම් on line බලන්න පුඑවන් ලින්ක් එකක් දානවද?ස්තුතියි

  3. පොතේ ගුරා පවසයි:

    @nadeera! මචෝ මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න.. 🙂
    http://v.youku.com/v_show/id_XNTQ0NzMxNDg=.html
    (සයිට් එක නම් චාටර්,ඒ උනාට ෆිල්ම් එක තියනව)

  4. BEAUTIFUL SRI LANKA පවසයි:

    මම් මේකත් බැලුව මරු ෆිල්ම් එක

  5. ‍‍‍තෙපුල් පවසයි:

    Megan Fox ඉන්න දර්ශන ආපසු බලන්න ‍‍හිතෙනවා
    ‍කොහොම උනත් ලස්සන film එකක්

  6. staples coupon 25 off 75 පවසයි:

    Nice blog here! Also your web site a lot up fast! What web host are you the usage of?
    Can I get your associate hyperlink on your host? I wish my web site loaded up as quickly as yours
    lol

ප්‍රතිචාරයක් ලබාදෙන්න