සමාවෙන්න ඕන මෙහෙම ලියනවට…..


ෆිල්ම් ගැන ලියන තැනක මෙහෙම ලියන එක හොදද මන්ද..මම දන්නෙ නෑ මේ බ්ලොග් එක හැමෝටම ප්‍රයෝජනවත්ද කියල..කමෙන්ට්ස් අඩු වෙනව එන්න එන්නම..ඒකයි මට මෙහෙම ලියන්න හිතුනෙ..ඔයාල නිකමටවත් මේ බ්ලොග් එකෙන් ප්‍රයෝජනයක් ගත්තොත් පුලුවන් නම් කමෙන්ට් එකක් දාල යන්න හොදේ..මොකද මට මේ බ්ලොග් කෙරුවාවෙන් තියන එකම සතුට ඔයාලගෙ කමෙන්ට්ස් බලන එකත්,ඔයාල මේ බ්ලොග් එක ෆලෝ කරන එකත් විතරයි..ඒ වගේම මේ වැඩේ මීට වඩා හොදට කරන්න ඔයාලගෙ අදහස් මුකුත් තියනව නම් එවත් කියන්න..හොදේ…( යෝජනා චෝදනා අරව මෙව ඔක්කොම කියන්න :ඪ් )

66 Responses to සමාවෙන්න ඕන මෙහෙම ලියනවට…..

  1. Anonymous පවසයි:

    මම මේක බලනවා. මේ දවස් වල බලපු හුඟක් ෆිල්ම්ස් බැලුවේ මේකෙන් බලලා. හැබැයි සමහර ඒවානම් චාටර් ආ… 😉

    කමෙන්ට්ස් වලින්ම හොඳද නරකද කියලා මනින්න එපා. සමහර බ්ලොග් තියෙනවා කමෙන්ට් මොනවත් නැති. ඒත් කට්ටිය අනිවා බලනවා

  2. malee_msg පවසයි:

    අනේ මේ ‍බ්ලොග් එක මේ විදියට දිගටම ලියාගෙන යන්න. මං ව‍ගේ හොද චිත්‍රපට හොයන අයට මේක ලොකු උදව්වක්. කමෙන්ට් දාන්න වුනේ නැත්තේ මේවා මං බලලා නැති හින්දා මොකුත් කියන්න බැරි නිසා.. එත් බ්ලොග් එක හැමදාම බලනවා. ඒක නිසා ලියන්න!

  3. Chanaka Aruna Munasinghe පවසයි:

    මේ දවස් වලනම් films බලන්න වෙලාවක් ඇත්තෙම නැහැ.
    ඒ වුනාට පොඩි විවේකයක් හම්බ වෙච්ච ගමන් මෙ බ්ලොග් එක බලල හොඳ films ටිකක් හොයා ගන්න හිතාගෙන ඉන්නවා.
    comments දාන්න film බලල ඉන්න එපැයි

  4. අනේ බය වෙන්න එපා.. අපි ඔක්කොම ඔයාගේ බ්ලොග් එක බලනව.. මම මගේ ගූගල් රීඩරයටත්. ෆයර්ෆොක්ස් බුක් මාක් වලටත් ඇතුලත් කරගෙන ඉන්නෙ… ඒවයෙ වෙනත් සිංහල බ්ලොග් අඩවි තියෙන්නෙ 6-7ක් විතරයි..

    නරකද හිට් කවුන්ටරයක් දාගත්තොත් ?? එතකොට ඔයාටම තේරෙයි. අපි ඔයාව කොච්චර අගය කරනවද කියල.

    දිගටම ලියන්න…. අපි බලං ඉන්නව

  5. Chanaka Aruna Munasinghe පවසයි:

    Hit Counter එකක් දාල තියා ගන්න. එතකොට comments නොදැම්මත් කට්ටිය blog එක බලන බව පෙනේවි

  6. දිසා පවසයි:

    කමෙන්ට්ස් ගනන් ගන්න එපා යාලුවා මමත් මෙක අනිවාර්යෙන්ම බලන බ්ලොග් එකක්

  7. මමත් මේක බලනවා අලුත් පෝස්ට් එකක් ආපු ගමන්. මම වැඩිය ෆිල්ම් නොබලන නිසා ඉතින් කමෙන්ට් කරන්න දෙයක් නෑ. ඒකයි නොලියන්නේ.

    ඔයා Hit counter එකක් දාගන්න http://www.histats.com හොඳා.

    දිගටම ලියන්න. ජය ශ්‍රී !

  8. -බිன்ku- පවසයි:

    http://flagcounter.com/ මෙකත් එක්ක දාන්න. අපරාදේ මේවා කලිං දාන්න තිබ්බේ. එතකොට බලා ගන්න තිබ්බා අපිව ;). කමක් නැහැ දැන්වත් දා ගන්නකෝ. මලේ, ඔයාගේ සමහර එව්වා තාම මම බැලුවෙ බෑවේ නැති හින්දා මුකුත් නො කිව්වේ. කොහොම වුණත් මචෝ උඹ ලොකු වෙනසක් කලා බං මෙ පොඩ්ඩේ. එක් කෙනෙක් එකක් පටං ගත්තා, තැන් දෙක තුනකම ෆිල්ම් ගැන ලිව්වා. ඉතිං මදෑ?

    ඕන තරම් එව්වා තියෙන්නෙ කලාතුරකින් comment එකක් හරි වැටෙන. ඒත් එව්වා බලන ඇත්තෝ ගොඩායි නොවැ? අනික මචෝ comments නොදැම්මට අපි mark කරනවානේ. ලියපං මචෝ තව ලියපං පුළුවං තරමට (මේ විදිහට කතා කලේ ආදරේටයි.)

    මචං ලියනකොට පෞද්ගලික අදහස් ටිකම ටිකක් අඩු කරලා කථාව ලියද්දි තව ලස්සනට පරිස්සම් වෙලා ලිව්වා නම්?

  9. -බිன்ku- පවසයි:

    එළ, බලන්න ඕනේ, හ්ම්ම්…, තව එකක් දෙකක් දැම්මා නම්? හරි නැහැ, මොකද්ද මේ මගුල? වගේ ඒවා?

    Anonymous කියපුවා හින්දයි මේක හිතුණේ. ඒත් එතුමාත් බලන්න අරං තියෙන්නේ ඔයා හින්දා නොවැ මචෝ?

  10. Pasindu පවසයි:

    oy`@g a@q`\n`v hQn\dm mt @mk l\yn\n hQwOn! mElqQ mm hQwO@v @m|k$c|cr v#dk\ n#wQ syQt| ekk\ kQyl. @h`qt b#lEvm wm a@g @w\@rn\@n mm blpE @g`dk\ @h`[ fQl\m| @g`dk\ @h`[t k@mn\t| krl wQ@ynv. alEw\ e’v` g#nw\ kQ@yv|v. qQgtm lQyn\n. pY@y`\jnvw\ sQ@t ekk\.

  11. ගයන්ත පවසයි:

    මම නම් ෆිල්ම් බලන්නෙ බොහොම අඩුවෙන්.

    ඒක නිසා හැම ෆිල්ම් එකකටම “බලන්න ඕනෙ” එක tic කරලා යනවා… 😀
    ඉතුරු ටික හිතාගන්න පුළුවන් නෙ 😉

  12. Supun Budhajeewa පවසයි:

    අයියෝ.. ගනං ගන්න එපා.. කමෙන්ට්ස් නොදැම්මට හැම ලිපියක්ම බලනවා.

  13. කවුන්ටරේ 2000 ගාණක් දාගත්ත නේද?,, හික් හික් කමක් නෑ. එච්චර විතර හිට්ස් එන්න ඇති, නැති වෙන්න විදියක් නෑ….

    කෝ බලන්න දැන් මූණ… ආයි ආයි.. කජු ලෙල්ල වගේ තිබ්බ එකට දැන් ටිකක් ලේ උණාගෙන එනව… හික් හික්

    ඔහොම යං ඔහොම යං

  14. චින්තක පවසයි:

    අපි බලනව! මම බලනව! feedjit,flag counter දා ගන්න!අවංකවම මම films මාසෙකට 1ක් වගේ තමා ඔයා ගෙ list එකෙන් බලන්නෙ! ඒ කට හේතුව Download කරන්න තියෙන කම්මැලි කම! Video Shop වලින් direct ගන්න පුලුවන් DVD ගැනත් දැම්මොත් ගොඩක් අගෙයි! මත විමසීම ගැනත් ස්තුතියි ඔබට!

  15. පොතේ ගුරා පවසයි:

    අපොයි මම පටන් ගත්ත දවසට පස්සෙ දවසෙ නේ කවුන්ට‍්රේ දැම්මෙ..කවුරුවත් ඒක දැක්කෙ නැද්ද? :S

    කොහොම උනත් මේ ලිපියෙන්ම දැක්කනෙ කට්ටිය මගෙ බ්ලොග බලනව කියල..නියමයි..රොම්බ හැපි!!

    කමෙන්ට්ස් දාපු හැමෝටම ගොඩාක් ස්තුතියි…ඔයාලගෙ හ‍රිම වටිනව මේක හොදට ක‍රගෙන යන්න..තෑන්ක්ස් අ’ගේන්…

  16. ඩෝසන් පවසයි:

    කමෙන්ට්ස් නොදැම්මට මම මෙ බයිස්කෝප් බ්ලොග් එක බලනවා අනිවාර්යයෙන්ම. මගෙ චිත‍්‍රපට විචාර වෙනම දාන බ්ලොග් එකේ මෙ බ්ලොග් එක ලින්ක් කරලත් තියෙනවා. මගේ විචාර නම් ඒ තරම් නොලියවුනත් පිරිස එතරම් නොබැලුවත් ඒකත් එහෙම පවත්වා ගෙන යනවා.

    කවුරු හරි කවදා හරි ඔවා බලාවි කියල හිතල.

    ඒ හින්ද මෙවා ලියල පළ කරල තියෙන එකයි වැදගත් කියල මම හිතනවා.

  17. රොක්ස්ටාර පවසයි:

    අඩෝ මේක කරගෙන ගියේ නැත්තම් තෝව ගෙදරට ඇවිත් මරනව….මම අනේමන්ද එකේ රොක්ස්ටාර්

  18. දිලාන් පවසයි:

    මේ දැනුත් මම බලන්න යන ෆිල්ම් එක(Face/Off (1997)) ඔයාගේ බ්ලොග් එක නිස දැනගත්ත එකක්.දිගටම ලියන්න. මේක අපිට හුගක් ප්‍රයෝජනවත්

  19. දිසා පවසයි:

    පේනවා නේද? මරණ තර්ජනත් තියනවා හික් හික්

  20. පොතේ ගුරා පවසයි:

    එළ එළ..හැමෝටම මේ වැඩේ ප්‍රයෝජනවත් වගේ..නියමයි..තෑන්ක්ස් මචංස්ලගෙ කමෙන්ට්ස් වලට!!

  21. නලින් (Boman) පවසයි:

    මමත් බිල්ලු බාබර් ඇතුලු චිත්‍රපට කිහිපයක්ම බාගත කරගත්තේ මේ බ්ලොගේ පිහිටෙන් විස්තර බලාගෙන තමයි. කමෙන්ට්ස් ගැන හිතන්න එපා. දිගටම වැඩේ කරගෙන යන්න. ජයවේවා!!

  22. Niranjan පවසයි:

    පහු ගිය දවස් වල වැඩ අධික වුන නිසා බලන්න බැරි වුණා.නැත්නම් බලනවා.දිගටම ලියන්න.අපි comments පුලුවන් විදිහකට දාන්නන්..

  23. 'පිස්සා'- පවසයි:

    අනේ මචෝ මේ බ්ලොග් එක දිගටම අප්ඩේට් කරහං…Super mega….

  24. පොතේ ගුරා පවසයි:

    හැමෝම මේ ගැන උනන්දුයි වගෙ.. :හැපී: දිගටම ක‍්රගෙන යනව වැඩේ..ඉඩක් ලැබුනොත් කස්ටිය කමෙන්ට් එකක් දෙකක් දාන්නකො..මේ කමෙන්ට්ස් දාපු හැමෝටම ගොඩාක් ස්තුතියි..

  25. cool පවසයි:

    ඇත්තටම මේක හොලිවුඩය බොලිවුඩය නිරුවත් කරන බ්ලොග් එකක් තමා…

    http://panhida.wordpress.com/

  26. meegodaya/saman පවසයි:

    පිස්සුද කොල්ලෝ..!කාපු එකා තළුමරනකොට නෙවැ දකින උන්දලාගේ මුඛේ කෙල එරෙන්නෙ.නවත්තනවා හේම නෙවෙයි.ඕං කිවිවා..!

  27. පොතේ ගුරා පවසයි:

    @සමන්..හික් හික්..මරු කථාව බන්..

  28. ranga පවසයි:

    මම අදයි මේ බ්ලොග් 1 දැක්කෙ! එළ වැඩක් මචං. මේක දිගටම කරගෙන යන්න. full sup 1 දෙන්නම්. කියන්න මොනවද වෙන්න ඕනෙ අපෙන් මේ ක්මෙන්ට්ස් දානව ඇර? පොඩි අදහසක් දෙන්නම්. මෙ බ්ලොග්ස්පොට් 1 නැතුව ඔයාගෙම හොස්ට් එකක වර්ඩ්ප්‍රෙස් වගේ මෘදුකාංගයක් පාවිච්චි කරලා, කලා නම් ඔයාට ලෙසියි නේ ද? මීට වඩා වැඩ දාන්න පුලුවන්.(මේ මට හිතෙන හැටි.) 🙂

  29. පොතේ ගුරා පවසයි:

    @ranga!තෑන්ක්ස් මචං..ඒක නම් ඇත්ත මීට වඩා හොදට ක‍රන්න තියෙනව නම් එළ තමයි..ඒත් දැනට මම මෙහෙම ක‍රගෙන යනව මචං..පස්සෙ කොහොම හ‍රි වැඩි දියුණු ක‍රගන්න ඕන..බොහොම ස්තුතියි මචං මේ වැඩේදි මාත් එක්ක ඉන්න එකට.. :yes:

  30. Darshana පවසයි:

    සමාවෙන්න ඕනෙ! කලින් කමෙන්ට් 1 දැම්මෙත් මම. මම රංග නෙවේ, දර්ශන. නෙට්වර්ක් එකෙන් ලොග් වුන නිසා, ලොග් අවුට් නොවුන වෙන කෙනෙක් ගෙ ඊමේල් එකක් ක්‍රියාත්මක වෙලා!!…
    මචං වැඩේ නම් නොම්මර එකයි. ආයෙ කියල වැඩක් නෑ!
    ඔයා කැමති නම් මට ඊමේල් ලිපිනය ලබාදෙන්න, මෙන්න මේ ලිපිනයට. darshanainfo@gmail.com මට පොඩි යෝජ්නාවක් කරන්න…..

  31. Darshana පවසයි:

    ඔන්න මම රිප්ලයි එකක් දැම්මා ඊ මේල් 1ට. 🙂

  32. පොතේ ගුරා පවසයි:

    @zoniczz!අහ් ඒකට අවුලක් නෑ බන්..ඔහොම හ‍රි කමෙට් එකක් දාපු එක ඇති.. 😎

  33. Ranjana පවසයි:

    Mechchara busy mama podi hari welaawak tiyagannawa mee log eka balanna pissu kelinnne natuwa digatama karanna mage yaaluwo hamooma atare man meeka publish kalaa mata meela hambune FB eken dan meeka okkoma dannawa

    Sry man sinhala typin danne na ……..

  34. පොතේ ගුරා පවසයි:

    තෑන්ක්ස් මචෝ මේක ප්‍රසිද්ද කරන්න උදව් වෙනවට..සිංහලෙන් ටයිප් නොකළට කමක් නෑ..( සිංහලෙන් ටයිප් කරන්න ඕන නම් මේ ලින්ක් එක බලන්න http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html )..

  35. sithu පවසයි:

    meka mama dakka hondama wadak..atha arinna epa macho.api hamadama me blog 1th ekka innawooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

  36. Ramesh පවසයි:

    මේකයි ඔයා ඔක්කොම ෆිල්ම් වලට හොදයි කියල කියන්නෙ එහෙම වෙන්න එපා හැම තිස්සෙම හැම ෆිල්ම් එකක්ම සාර්තක වෙන්නෙ නෑ… ෆිල්ම් එකේ නරකක් තියනවනම් ඒක කියන්න… “සුපෙර්හෙරො” කියන ෆිල්ම් එක හොඩ ෆිල්ම් එකක් නෙවේ ඒ උනාට ඔයා ගොඩක් හොදයි කියල ලියල තිබ්බ.. ඒක හින්ද….
    ෆිල්ම් එකක් ගැන විවෙචනයක් දෙනකොට ඒක සමබරව දෙන්න ඔනෙ….
    බ්ලොග් එක සෑහෙන හොදයි…
    keep up the good work

  37. Viduruvan පවසයි:

    Dear machang

    I’m writing this to you inform that this is cool but there is some limitations but after going throught comments and other I think you have a good traffic

    Do a good service you will awarded

    Thanks

    Viduruvan(Friend of Pubudu Malith – Royal)

  38. පොතේ ගුරා පවසයි:

    @sithu! එළ කිරි මචන්!
    @Ramesh! හ්ම්ම්ම්..සුපර් හීරෝ මූවි එක ගැන කට්ටිය දාපු කමෙන්ට්ස් බලන්න..ඒකට ගොඩක් අය ආසයි..ඒ වගෙම මට හිතුන සමහරුන්ට ඒක අල්ලල යන එකක් නෑ කියල..ඒ නිසා මම ඒ බව පැහැදිලිවම දැම්ම “මගෙ අදහස අනුව මේක ගොඩක් අයට අල්ලල යන එකක් නෑ..විස්තරේ කියවල මේක රසවත් ඇති කියල හිතෙනව නම් බලන්න..” කියල..කොහොම උනත් මීටත් වඩා පරිස්සමෙන් කටයුතු කරන්නම් මම..ඒ වගේම සතුටුයි ඔබතුමා බ්ලොග් එකත් එක්ක ඉන්න එක ගැන..
    @Viduruvan! තෑන්ක්ස් මචන්.. 🙂

  39. මලේකා පවසයි:

    මට දැන් ගුගල් කරන්න ඔනා නැහැ හොද ‍ෆිල්ම් හොයන්න. හොද වැඩක් දිගටම කරගෙන යන්න. තැන්ස් පොතේ ගුරා. 🙂

  40. Chamitha පවසයි:

    දිගටම ලියන්න පොතේ ගුරා… මේ බ්ලොග් එක ඉතාම වැදගත්. මාත් The Curious Case of benjamin Button බැලුවෙ මේකෙ දැකලතමයි 😀

  41. ‍‍‍තෙපුල් පවසයි:

    වැ‍‍ඩේ නම් උපරිම‍යි… දිගටම කරගෙන යන්න…
    ‍පොඩි යෝජනාවක් කරන්න කැමතියි.. ප්‍රේක්ෂක ඉල්ලීම් වලට වෙනම තැනක් ‍හැදුවොත් නරකද?

    මමත් comedy film ගනනාවක් බලලා තියෙනවා. මම ඉස්සර yahoo movies වල බලලා තමයි බාගත්තේ..
    දැන් නම් එච්චර අමාරු වෙන එකක් නෑ මේ site එක නිසා

  42. අනුරුද්ද පවසයි:

    අහම්බෙන් මේ site එකට ආවෙ.පේන්නේ හොඳයි වගේ. බලමු බලමු

  43. පොතේ ගුරා පවසයි:

    @Chamitha! එළ එළ මචන්.. 🙂
    @තෙපුල්! තෑන්ක්ස් මචෝ!යෝජනාව නම් එළ කිරි..ඒ උනාට මම මේක ලොකු වගකීමක් අරගෙන කරන එකක් නෙවෙයි නිසා කට්ටිය ඉල්ලන හැම ඉල්ලීමක්ම ඉටු කරන්න අමාරු වෙයි..ඒකයි අවුල! | මටත් ඉස්සර ඔය අවුල තිබ්බ..ඒකයි මේ වගෙ සයිට් එකක් පටන් ගන්න හිතුවෙ බන්.. 🙂
    @අනුරුද්ද ! එළ එළ..පුලුවන් විදියට සයිට් එකෙන් ප්‍රයෝජනය ගනින් මචන්.. 🙂

  44. ‍‍‍තෙපුල් පවසයි:

    මචෝ මෙහෙම දෙයක් කරන්න පුලුවන් ‍නේද? කවුරු හරි ඉල්ලීමක් කරොත් ඒක බලලා තියෙන කට්ටියට පුලුවන් ඒ ගැන විස්තර කරන්න. දැන් කා‍ලෙ movies ‍හැදෙන වේගෙ‍ට උඹ කරන සේවයට support එකක් දෙන්න අපිත් කැමතියි

  45. නිර්නාමික පවසයි:

    film එකට IMDB link එක දාන්න පුලුවන්නම් හොඳයි..

  46. Subhash පවසයි:

    Machan

    May be you have watched most of these movies. But just have a look.
    1. The Dukes of Hazard –Johnny Knoxville, Sean Willima Scot & Jessica Simpson
    2. The Island
    3. The Perfect man – Hilary Duff
    4. Material Girls – Hilary Duff
    5. Raise your Voice– Hilary Duff
    6. Cheaper by the Dozen – Hilary Duff
    7. Cadet Kelly – Hilary Duff
    8. Confessions of a Teenage Drama Queen – Lindsey Lohan
    9. Mean Girls – Lindsey Lohan
    10. Herbie: Fully Loaded – Lindsey Lohan
    11. Just My Luck – Lindsey Lohan
    12. Hating Alison Ashley
    13. The Great Challenge
    14. The greatest game ever played
    15. Wimbledon
    16. Dark Water
    17. Valiant
    18. Madagascar
    19. Land of the Dead
    20. The Longest Yard
    21. Wedding Crashers – Oven Wilson
    22. Rush Hour
    23. War of the World
    24. Mr. & Mrs. Smith – Angelina Jolly & Brad Pitt
    25. My Wife’s Murder
    26. Dark Angel – Jessica Alba
    27. Fantastic Four – Jessica Alba
    28. Honey – Jessica Alba
    29. You got served
    30. Angel
    31. Jack & Bobby
    32. Age of Innocence
    33. Stuck on You
    34. Without a Trace
    35. Everybody Loves Raymend
    36. 28 Days Later
    37. Basic
    38. Wonderfalla
    39. Anita and Me
    40. Down with Love
    41. Miss Congeniality – Sandra Bullock
    42. Speed – Sandra Bullock
    43. Crash – Sandra Bullock
    44. Batman Begins
    45. Spider Man
    46. Godzilla
    47. Jurassic Park
    48. Lake Placid
    49. Deep Rising
    50. Constantine
    51. Star wars Episode 3
    52. A Lot Like Love
    53. House of Wax
    54. Around the Bend
    55. Trois
    56. Quigley Down Under
    57. Cutting it
    58. Doctor Doolittle
    59. Time and Tide
    60. Women with Lucy Lawless
    61. The Simpson
    62. Meet the Simpson’s
    63. The Statement
    64. The One
    65. Running Scared
    66. Fire Wall
    67. National Treasurer – Nicolas Cage
    68. Whether Man– Nicolas Cage
    69. Gone in 60 Seconds – Nicolas Cage
    70. Load of War– Nicolas Cage
    71. Face Off – Nicolas Cage; John Travolta
    72. Be Cool – John Travolta
    73. Double Jeopardy – Ashley Judd
    74. Twisted – Ashley Judd
    75. New Suit
    76. Migrate
    77. Wishcraft
    78. Mask
    79. Into the Blue
    80. Baadass
    81. Cinderella Man – Russell Crowe
    82. A Good Year – Russell Crowe
    83. Gladiator – Russell Crowe
    84. Walk the line
    85. Ladder 49
    86. Tears of the Sun – Bruse Wills; Monica
    87. Ray
    88. Life is beautiful
    89. Being a Julia
    90. Sahara
    91. Fever Pitch – Drew Barrymore
    92. 50 First Dates – Drew Barrymore
    93. Lucky You – Drew Barrymore; Eric Bana
    94. Music and Lyrics – Drew Barrymore; Hugh Grant
    95. Paparazzi
    96. Seven
    97. Pride and Prejudice
    98. Bride and Prejudice – Aishwarya Rai
    99. Man on Fire – Denzil Washington
    100. Sleeping with the enemy – Julia Roberts
    101. Mona lisa Smile – Julia Roberts
    102. Erin Brokovich – Julia Roberts
    103. Closer – Julia Roberts
    104. Oceans Eleven – Julia Roberts; George Clooney
    105. Oceans Twelve – Julia Roberts; George Clooney
    106. Oceans Thirteen – Julia Roberts; George Clooney
    107. Run away bride – Julia Roberts, Richard Gere
    108. My best friends wedding – Julia Roberts
    109. Pretty women – Julia Roberts
    110. Rumor has it – Jennifer Aniston
    111. Guess who
    112. Meet the parents
    113. Meet the forckers
    114. Night at the Museum
    115. Shaggy Dog
    116. Sister Act
    117. Big Mamas House
    118. Barber Shop – Ice cube; Queen Latiffa
    119. Beauty Shop – Queen Latiffa
    120. Taxi – Queen Latiffa
    121. My summer of love
    122. Trust the man
    123. Friday Night Lights
    124. Coach Carter
    125. Bounce
    126. The Holiday – Kate Winslet; Cimarron Diaz
    127. Little Children – Kate Winslet
    128. Titanic – Kate Winslet; Leonardo DiCaprio
    129. The beach – Leonardo DiCaprio
    130. Blood Diamond – Leonardo DiCaprio
    131. Departed – Leonardo DiCaprio
    132. Catch me if you can – Leonardo DiCaprio
    133. She is the Man
    134. Love doesn’t cost a thing
    135. The wedding date
    136. John Tucker must die
    137. Eyes wise shut – Nicole Kidman
    138. Cold Mountain – Nicole Kidman
    139. Bewitched –Nicole Kidman & Will Ferrell
    140. Maid in Manhattan – Jennifer Lopez
    141. Shall we dance – Jennifer Lopez; Richard Gere
    142. Monster in Low – Jennifer Lopez; Michael Vartan
    143. Wedding Planner – Jennifer Lopez
    144. An Unfinished Life – Jennifer Lopez, Robert Redford, Morgan Freeman
    145. Jersey Girl – Jennifer Lopez
    146. Enough – Jennifer Lopez
    147. Blood & Wine – Jennifer Lopez
    148. Unfaithful – Richard Gere
    149. Shall we dance – Richard Gere
    150. The Green Mile – Tom Hanks
    151. Saving Private Ryan – Tom Hanks
    152. Apollo 13 – Tom Hanks
    153. Cast Away – Tom Hanks
    154. The Da Vinci Code – Tom Hanks
    155. Angles and Demons – Tom Hanks
    156. After the Sunset – Pierce Brosnan; Salma Hayek
    157. Tomorrow never dies – Pierce Brosnan
    158. Die another Day – Pierce Brosnan
    159. Laws of Attraction – – Pierce Brosnan
    160. Before the Sunset
    161. Mission Impossible – Tom Cruise
    162. War of the World – Tom Cruise
    163. Last Samurai– Tom Cruise
    164. Usual suspects
    165. Four Brothers
    166. Cellular
    167. Telephone Booth
    168. Transporter
    169. Sin City
    170. Million Dollar Baby
    171. I Robert – Will Smith
    172. Hitch – Will Smith
    173. Enemy of the state – Will Smith
    174. Independence Day – Will Smith
    175. The Pursuit of Happyness– Will Smith
    176. Bad Boys – Will Smith
    177. Mohammed Ali – Will Smith
    178. Selena
    179. Troy
    180. Kingdom of heaven
    181. Aarn the Knights Temper
    182. Evita – Madonna
    183. Gone with the wind
    184. Life is Beautiful
    185. Narnia
    186. Zorro – Antonio Bandrss
    187. Desperado – Antonio Bandrss; Salma Hayek
    188. Spy Kids – Antonio Bandrss; Angelina Jolly
    189. The Departed – Leonardo De Caprio
    190. Shooter
    191. Born Supremacy
    192. God Father
    193. Gandhi
    194. Che
    195. Mother Teresa
    196. Elizabeth
    197. Alexander
    198. Apocalypto
    199. Brave Heart
    200. Passion of the Christ
    201. 13th Worrior
    202. The Last king of Scotland
    203. King Arthur
    204. Robin Hood
    205. Jodha Akbar
    206. Fannaa
    207. Kalhonaho
    208. Huch Kuch Hotha Hei
    209. Veerzara
    210. Dil Tho Pagal Hei
    211. Khabi Kushi Khabi Gum
    212. Ashoka
    213. Devdas
    214. Parineetha
    215. Oam Shanthi Oam

    I am sure u may have watched most of them but you did not write because you don’t have link to indicate for downloading isn’t it?? Anyway, this is some of that and I will try to list of my Best Movies which made me cry or felt so good.

  47. රෝහණ පවසයි:

    මට මේ ලඟකදි තමා මේ සයිට් එකේ ලිනක් එක හමු වුනේ. එදා ඉඳන් හැමදාම වගේ මම මේ සයිට් එකට එනව.

    මාර ප්‍රයෝජනවත් සයිට් එකක් මචං. සිංහලෙන් තියන නිසා උපරිමයි.

    යෝජනා…..
    ===========

    පුලුවන් නම් film catagories වලට “ලව්(Romance), ආක්ෂන්, ඇඬෙන, රේස්, යුද්ධ, වල්, අනිවා බලන්න, Drama” වගේ ඒව දාන්න.

    ඔයා දාල තියන සමහර “එල, පට්ට, බලන්න” වගේ කියන ඒව එච්චර වැඩක් නෑ.

    සයිට් ගින්දර වගේ දිගටම කරගෙන යන්න.

  48. Subhash පවසයි:

    machan

    mama ewapu list eken okkotama kalin “Life is beautyfull” kiyana film eka balala inna.

  49. Subhash පවසයි:

    machan

    mama ewapu list ekn okkotama kalin
    “Life is Beautyfull”
    kiyana film eka balala inna
    lensuwakuth aran patan ganin
    mokada film eka andenna jatiye ekak

  50. Kosala පවසයි:

    Mchan wade nan ela. Mamath film pissek thamai. I have a personal collection of more than 1700 movies. Issara DVD gaththa. dan download karala balanawa. ada thmai issellama me site ekata awe. mama dan “Balls Out: Gary the Tennis Coach (2009)” movie eka download karanawa. matath balapu nathi film ekak hoyaganna baruwa hitiye. So thanks and keep up the good work.

  51. Subhash පවසයි:

    Machan

    Jesica Alba inna “Honey” Kiyana movie ekath simple eth hari lassana, dance gana tiyena film ekak. puluwan nam eka down load karanna vidihak hoyala deepan mage original DVD eka yaluwek aran giya no return.
    “Pride and Prejudice” movie ekati “Not without my Daughter” movie ekai novels ekak base karala hadapu films Not without my Daughter film ekath down load karanna vidihak tibe nam honda. ea story eke sinhala translation eka Anula de Silva “Deviyange Adaviya” kiyala. mara lassana andena katawak.

  52. sameera පවසයි:

    hello..i dont know these movies are exist here or not.
    coz i saw this today…nice job.
    these are the nice movies i’ve seen.not new ok.
    Gloomy sunday
    Dirty dancing
    basic instict
    Holy smoke
    Human stain
    Eniemy at the gates
    Motercycle diaries
    pefect strainger
    The station agent
    The illusionist
    The phone booth

  53. පොතේ ගුරා පවසයි:

    @Subhash! මචන් ඒ ෆිල්ම් දෙකේම හොද ටොරන්ට් එකක් නෑ..මම උබට http://www.demonoid.com/ account එකක් දෙන්නම්..එතන තියනව ඔක්කොම..වේගෙන් බාගන්නත් පුලුවන්..ඊමේල් එකක් එවපන් baiskoop@gmail.com වලට..
    @sameera! එළ මචන්..තෑන්ක්ස් වෙන්න ඕන! 😀

  54. තේජාන් පවසයි:

    සොරි මචං, මෙච්චර කල් උඹේ blog එක daily visit කළාට මම එක comment එකක්වත් දැම්මේ නෑ. හේතුව මට මේ speed එකත් එක්ක මොන මඟුලක් වත් download කරගන්න බැරි නිසයි. අවුලක් හිතන්න එපා. anyway like 2 give ma best wishes for ur site. keep it up !!!

  55. Mervin පවසයි:

    ade mathth inno…ela blog eka machn.. keep it up!!!!!

  56. Subhash පවසයි:

    මචන්
    දෑන් ටික වෙලවකට කලින් “man on fire” ෆිල්ම් එක ගියා ටීවී එකේ. ජයග්‍රාහී 10 වෙනි වතාවටත් කියල ඉද ගත්ත බලන්න මෙන්න මගේ ගෑනි චෑට් කරන්න එන්නලු. ඉතින් ඒක බලන්න බෑරි උනා. මාරම සන්වේදී කතාවක් එක. අම්බානකට ඈඩෙනව ඒක බලද්දි. පුලුවන්නම් හොයල දාපන් ඒක.

  57. පොතේ ගුරා පවසයි:

    @Subhash! හික් හික්..ෆිල්ම් එක වගේද පවුල.. ඒ ෆිල්ම් එකෙත් හොද ටොරන්ට් එකක් නෑ බන්..දුක තමයි.. 😦

  58. නිර්නාමික පවසයි:

    Niyamai macho me wade digatama karagana yanna. Api me ka hemadama balanawa.

    Habai me Film samahara links broken. Apita ewa report karanna vidiha mokakda kila kiwwoth honda

  59. Blackhole පවසයි:

    Macho Film ekath ekkam podi Trailer ekekuth dammoth ela

  60. මම පවසයි:

    සැලෙන්න එපා
    ඔහොම ශේප් එකේ ‍යන්

  61. ChathwaN පවසයි:

    ela wedak ban machan umba karanne.
    film eke Trailer ekak nethnam Caps tikak hari danna.
    ethakota thawath maxa

  62. wadugebmv පවසයි:

    මං ෆිල්මි බලන්නැ එවුනාට නියම කතා

ප්‍රතිචාරයක් ලබාදෙන්න