*Wild Hogs (2007)*


බලමු මේ ෆිල්ම් එක දිහා..මේක නම් කොමඩියක්..මම නම් ආසයි මේකට,මේකෙ කතාව කියනව නම් මෙ යාලුවො 4 දෙනෙක් ජීවිතේ ඒකාකාරී බවෙන් මිදෙන්න බයික් වලින් ගමනාන්තයක් නොදැන ඉබාගාතෙ යනව,ඒ ගමනෙදි මෙයාල මුහුණ දෙන රසවත් අත්දැකීම් තමයි ෆිල්ම් එකේ කතාව බවට පත් වෙලා තියෙනෙ..හ‍්රිම රසවත්,වෙනත් ගොන් කොමඩි වගේ නෙවෙයි හොදට හියාවෙන්න පුලුවන් එකක්..ඔයාලත් හොදයි කියල හිතෙනව නම් බලන්න…ඇත්තටම හිනා යන එකක්..

2 Responses to *Wild Hogs (2007)*

  1. BEAUTIFUL SRI LANKA පවසයි:

    මමත් මේක බැලුව, හිනාවෙන්න පුලුවන් හොදට, හොද කොමඩියක්

    වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරනවනම් ලේසියි

  2. පොතේ ගුරා පවසයි:

    ඔන්න අයින් කලා..තෑන්ක්ස් මචං ඒක මට මතක් කාලාට.. 🙂

ප්‍රතිචාරයක් ලබාදෙන්න