Screamers The Hunting 2009


හ්ම්ම්…මෙක විද්යා ප‍්රබන්ධයක්..නමුත් වෙනස්ම විදියක කතාවක්..මේක හැමෝටම අල්ලල යන එකක් නම් නෑ මම හිතන්නෙ..කොහොම උනත් කතාව මේකයි..අගහ‍රු ලොවෙන් පෘතුවියට පණිවිඩයක් ලැබෙනව ස්ක්‍රීමර්ස් කියන යන්ත්‍ර වලින් අපිව බේරගන්න එන්න කියල..මෙතන ඉදල තමයි කතාව ඇත්තටම පටන් ගන්නෙ..පෘතුවියෙන් ටීම් එකක් යවනව අගහරු ලොවට,,එයාලට එහෙ ඉන්න මිනිස්සුන්ව බේරගන්න ලැබෙයිද?මේ ස්ක්‍රීමර්ස් කියන යන්ත්‍ර කොයි වගේද?මේ යන්ත්‍ර කොච්චට දුරට ප‍්රිණාමය වෙලාද?ඒවත් මිනිස්සුත් වෙන් ක‍්රල අදුරගන්න පුලුවන්ද? වගේ ප්‍රශ්ණ ගොඩකට පිළිතුරු ලබාගන්න පුලුවන් මේ චිත‍්රපටය බැලුවොත්…කෙටියෙන් කියනව නම් වෙනස් විදියක ෆිල්ම් එකක්..හැබයි විශේෂයකුත් නෑ..ඔබම බලල තීරණය ක‍රන්න 😀

1 Responses to Screamers The Hunting 2009

  1. chamila පවසයි:

    බාගන්න ලින්ක් එකක් තිබ්බනම් මරැ

ප්‍රතිචාරයක් ලබාදෙන්න