*මේක නම් අලුත් වැඩක් ළමයිනේ*

මම දැකල තියනව ඕන ත‍රම් ෆිල්ම් බාගන්න තැන් තියනව..ඒ උනාට කිසි තැනක් නෑ බාගන්න කලින් ඒ ෆිල්ම් එක බලන්න ත‍රම් වටින එකක්ද කියල දැනගන්න..ඉතින් අපිට හිටපු ගමන් චොර ෆිල්ම් බාගන්නත් වෙනව..ඒක තේරුමක් නෑ නේ..ඒ නිසා මම හිතුව මම බලන ෆිල්ම් වල තියන කතාව ඔයාලට කියන්න,මුලු කතාවම නෙවෙයි.ඔයාලට දල අදහසක් ගන්න ඇති වෙන ත‍රමට කියන්නම්..එතකොට ඔයාලත් ඒක හොදයි කියල හිතනව නම් බාගෙන බලන්න පුලුවන්නේ..පුලුවන් විදියට මම උදව් ක‍්රන්නම් ඔයාලට බාගන්න ලින්ක්ස් හොයාගන්නත්..(කාට හ‍්රි මම කියන ෆිල්ම් එකේ ඩවුන්ලෝඩ් ලින්ක්ස් ඕන නම් මට කියන්න..සෙට් වෙලා හොයාගමු)..එහෙනම් ඔන්න මම වැඩේ පටන් ගන්නව..
ජයවේවා!!

7 Responses to *මේක නම් අලුත් වැඩක් ළමයිනේ*

  1. Uraj Deemantha පවසයි:

    එලකිරි වැඩක් මචන්………. පුලුවන් නම් ඩවුන්ලොඩ් ලින්ක්ස් ටිකත් දානවා නම් හොදයි……!!

  2. පොතේ ගුරා පවසයි:

    එළ කිරි..කස්ටිය මේ ගැන උනන්දු වෙනව දැක්කමත් සතුටුයි.. 🙂

  3. chamila පවසයි:

    නියම වැඩක් හැබැයි මන් කැමතියි ෙම්ෙක් DVDrip R5 වගෙ ෙහා ෙකාපි විතරක් දානවනම් කැමරා ෙකාපි නම් දාන්නම ඒපා…..

ප්‍රතිචාරයක් ලබාදෙන්න